August 15, 2018

ඌව ව‍ෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වැසෙයි

පැපොල රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්විද්‍යාලයේ සියලූම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමුණු බව එහි උපකුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

ඊයේ (12) දිනය වන විට විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් පමණක් රෝගී සිසුන් 27 දෙනෙකු වාර්තා වු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගනු ලැබු බවද උපකුලපතිවරයා සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 March 2018 14:47