April 19, 2024

මතවාද: වත්මන් දේශපාලන අර්බුදය මැද රටේ අනාගතය - ආචාර්ය නාලක ගොඩහේවා (LIVE)

February 22, 2018

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලත් සමග රටේ ඇතිවූ දේශපාලන අර්බුදය සහ ජනතා තීන්දුව අනාගත දිශානතියේ වෙනසකටද? යන්න සංවාදයට ලක් කරන ඒෂියන් මිරර් මතවාද වැඩසටහන අද(22) රාත්‍රී 7.30 සිට අප වෙබ් අඩවිය සහ Facebook ඔස්සේ බලාපොරොත්තු වන්න.

අද සංවාදය සඳහා සහභාගී වන්නේ පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ විවිධ උසස් තනතුරු දරමින් කටයුතු කළ ආචාර්ය නාලක ගොඩහේවා මහතාය.

Rate this item
(2 votes)
Last modified on Thursday, 22 February 2018 19:42