August 17, 2018

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - 2ක් මරුට

ග්‍රෑන්ඩ්පාස්-බබාපුල්ලේ මාවතේ තේ කොළ ගබඩාකර ඇති ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Rate this item
(0 votes)