February 25, 2018

තෙවරප්පෙරුම උපවාසය අතහරී

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරැම මහතා දින පහක් පුරා බුලතසිංහල නගරයේ සිදුකළ උපවාසය අද දහවල් අවසන් කරන ලදී.

තමන් කිසිවිටකත්ම සටන පවා නොදුන් බවත් පුතුගේ රෝගී තත්ත්වය හේතුවෙන් උපවාසය අවසන් කරන බව  පාලිත තෙවරප්පෙරැම මහතා ප්‍රකාශ කළේය.

පසුගිය නම වෙනිදා මෙම උපවාසය ආරම්භ කෙරුණේ ඡන්ද නීති කඩ කිරීම සහ පහර දීමක් හේතුවෙන් බුලත්සිංහල පොලිසියට කරන ලද පැමිණිල්ලක් සඳහා නීතිය ක්‍රියාත්මක නොකීරීමට විරෝධය පාමිණි.         

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 February 2018 14:56