February 25, 2018

මැතිවරණ නිහඬ කාලය තුළ පැමිණිලි 14ක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු එළඹුණු නිහඬ කාල සීමාව තුළදී මේ දක්වා පොලිස් මුලස්ථානය වෙත පැමිණිලි 14ක් ලැබී ඇත.

ඊට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 05ක් සහ මැතිවරණ පැමිණිලි 09ක් ද ඇතුළත්ය.

ඊයේ (08) පෙරවරු 6 සිට පස්වරු 4 දක්වා කාලය තුළදී මැතිවරණ පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පුද්ගලයින් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.  

Rate this item
(0 votes)