August 15, 2018

"ජන්දයට අල්ලස් දෙනවා" - පැෆරල්

බොහෝ අපේක්ෂකයන් කිසිදු හිරිකිතයකින් තොරව වැසිකිලි පෝච්චි, බුදු පිළිම, සිමෙන්ති කොට්ට, ටකරන් ඇතුළු භාණ්ඩ අල්ලස් වසහ්යෙන් ලබා දෙන බව පැෆරල් සංවිධායනය සඳහන් කරයි.

මීට අමතරව හොරුන්, මංකොල්ලකරුවන්, දුෂිතයින් ලෙසට චෝදනා එල්ල වූ පිරිස් සහ විවිධ කොන්ත්‍රාත් සිදු කරන පිරිස්ද මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය නිරීක්ෂකයන් 7000ක් යොදවන බවත්, ජංගම නිරීක්ෂණ රථ 375කට අධික ප්‍රමාණයක් යොදවන බවද පවසා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 January 2018 15:27