December 15, 2017

බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

බැඳුම්කර කොමිසමේ කාලය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා ගැසට් නිවේදනයක් මගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිර්ඝ කරනු ලැබ ඇත.

කොමිසමේ කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබු අතර කොමිසමේ වාර්තාව සකස් කිරිම සඳහා කාලය අවශ්‍ය බවට කොමිසමෙන් කරන ලද දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් ජනපති කොමිසමේ කාලය එලෙස දිර්ඝ කර තිබේ.

 

Rate this item
(0 votes)