March 29, 2024

හොඳට ඉගෙන ගන්න ඕනේ දුවේ

ද්වීතික පාසැල් සංවර්ධන කිරීමේ ”මහින්දෝදය” වැඩපිළිවල යටතේ කුලි/ දීගල්ල මහා විද්‍යාලය ද්විතීක පාසැලක් වශයෙන් සංවර්ධනය කරන ලදී. ඊට අනුබද්ධ ප‍්‍රාථමික විද්‍යාලය ආරම්භ කිරීමේ හා ප‍්‍රාථමික පාසැල සඳහා ළමුන් ඇතුළත් කරගැනීම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 March 2014 11:00