February 26, 2020

අධිවේගයේ යන අයට විශේෂ නිවේදනයක්

පවතින අධික වර්ෂාව හා සුළං තත්වය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලට  පැයට කිලෝමිටර් 60 ක උපරිම වේගයක් පවත්වාගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.

මේ වන විට දකුණු පළාතේ ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අධික වර්ෂාවක් හා සුළඟක් හමා යමින් පවතියි.

 

Rate this item
(0 votes)