February 26, 2020

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක්

යුද්ධයෙන් ආබාධිත වූ විශ්‍රාමික පොලිස් නිළධාරීන් පිරිසක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තුන්වන මහලේ මේ වන විට විරෝධතාවල නිරත වී ඇති බව වාර්තා වේ.

ඔවුන් අද උදෑසන එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ තමන්ට හිමි විශ්‍රාම වැටුප් මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටය.

කෙසේවෙතත් ඔවුන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Rate this item
(0 votes)