February 26, 2020

ගෝඨාව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය කටයුතු කිරිම වළක්වාලමින් ලබන දෙසැම්බර් 6 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි අභීයාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කැරිණි. 

අභියාචනාධිකරණ විනිසුරු එල්.ටී.ඩී.දෙහිදෙණිය සහ විනිසුරු ටිරාන් ගුණරත්න යන මහත්වරු ඉදිරියේ පෙත්සම සළකා බැලිණි.

 

Rate this item
(0 votes)