April 25, 2024

මහාචාර්යවරු "කැරපොත්තන්" සොරකමේ

සිංරාජය ආශ්රිතව සිටින කැරපොත්තන්, හූනන් ,දළබුවන් සහ රැහෙයියන් සොරකම් කිරිමේ යෙදුණු විදේශීය මහාචාර්යවරයෙක් නීතියේ රැහැනට හසුවි තිබේ.

අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබිය දී තණකොළ පෙත්තෙකු,හැකරැල්ලෙකු,දළබුවෙකු, කැළෑ කැරපොත්තෙකු දිවා හූනෙකු, සමනළ සළබයෙකු සහ රැහැයි හැවක් සොයාගත් බව වාර්තාවේ.

පරිසර සංවිධාන පවසන්නේ මෙම නෙදර්ලන්ත මහාචාර්යවරයා ජාන හොරකමේ කාළයක සිට යෙදි ඇති බවය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 March 2014 11:32