April 20, 2024

සන්නස්ගලට එජාපයේ තනතුරු අහිමි වෙයි - රත්මලාන එජාප සංවිධායක හිරුණිකා

එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත්කොට තිබේ.

හිරුණිකා මන්ත්‍රීවරිය ඊයේ (18) සිය පත්වීම එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබාගෙන ඇත.

මීට පෙර එම ආසනයේ එජාප ආසන සංවිධායක ලෙස කටයුතු කළේ ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතායි.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 October 2017 11:21