December 18, 2017

කොටහේනේ වාසල මාර්ගයේ ගමනාගමනය සීමා කරයි

කොටහේන පොලිස් වසමේ වාසල පාර හන්දියේ සිට පරමානන්ද පන්සල අසල දක්වා අලුතින් ජලනල හේතුවෙන් අද (13) පස්වරු 9.00 සිට හෙට (16) උදෑසන 5.00 දක්වා වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව එම මාර්ගයේ පදිංචිකරුවන්ට පමණක් මාර්ගය භාවිතා කළ හැකි අතර අනෙකුත් වාහන සඳහා කොටහේන සෙන් බෙනඩික් මාවත ඔස්සේ බ්ලුමැන්ඩල් මාවතට පිවිසිය හැකිය. 

Rate this item
(0 votes)