December 18, 2017

හිටපු ජනපති ජපානයට

ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනතා නායකයෙක් වූ යුකියෝ හටොයමා මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ටෝකියෝ වෙස්ටින් හෝටලයේදී පැවැත්වී තිබේ.

ලංකාවේ හා ජපානයේ පවතින දේශපාලන වාතාවරණය හා ලෝක දේශපාලන භාවිතය පිළිබඳ මෙහිදී සාකච්ජා කර ඇත.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, රොෂාන් රණසිංහ හා උදිත ලොකුබණ්ඩාර යන මහත්වරු සහභාගී වී ඇත.

 

Rate this item
(0 votes)