December 18, 2017

විමල්ගේ පක්ෂයේ සංවිධායකයෙක් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ ගල්කිස්සේ තෙලවල සංවිධායකවරයා ගිනි අවියක් සහ පතොරොම් අටක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Rate this item
(0 votes)