March 28, 2024

මාලනී ෆොන්සේකාට ආසියානු සම්මානයක්

ජාත්‍යන්තර සම්මානනීය නිලි, පාර්ලිමේන්තු මන්ත්‍රීනී මාලනී ෆොන්සේකා මහත්මිය 16 වැනි ආසියානු සිනමා සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍රවී තිබේ.

වසර 50ක ලාංකීය සිනමාවට සිදු කළ මෙහෙවර හා ඇය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සඳහා සහභාගී වී පදනම් කර ගෙන මෙම සම්මානය හිමි වී තිබේ.

වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය යන අංශ  වෙනුවෙන් ද මාලනී ෆොන්සේකා මහත්මිය සම්මානයට පාත්‍ර වී ඇත. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 March 2014 12:39