June 20, 2018

"ඇලෝසියස්ගෙන් බලෙන් සාක්ෂි ගන්න බෑ" - බැඳුම්කර කොමිසම තීරණය කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට බල කිරීමේ හැකියාවක් නැතැයි එම කොමිසම අද (13) තීන්දු කළේය.

සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්කි දිය හැකි බවත් එසේ නොමැතිව කොමිසමක් හමුවේ සාක්කි ලබා දෙන ලෙස බලකිරීමේ හැකියාවක් නැති බවත් කොමිසම දන්වා සිටි අතර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරුණු 13ක් පිළිබඳ දන්නේදැයි හෙළි කර ගැනීමට අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්කි විමසීමට අපේක්ෂිතව සිටි බවද කොමිසම ප්‍රකාශ කළේය.

 

Rate this item
(0 votes)