September 23, 2017

අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ  හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට සාක්කි ලබාදීමට මීට සුළු මොහොතකට  පෙර පැමිණියේය.

බැදුම්කර කොමිසමට සහය දක්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ (12) අර්ජුන් ඇලෝෂියස් මහතාගේ නිවසට ගොස් අද කොමිසම හමුවේ පෙනී සිටින විට බැංකු ගිණුම් ප්‍රකාශන ද රැගෙන එන ලෙස දැනුම් දී ඇත.

Rate this item
(1 Vote)