March 29, 2024

UPDATE : වටරැක විජිත හිමිට එරෙහි චෝදනා අපැහැදිලියී - පානදුර මහේස්ත්‍රාත් 

වටරැක විජිත හිමියන් පොලීසිය නොමග යවන අසත්‍ය ප්‍රකාශ කළා යැයි ගොණු කළ චෝදනා අපැහැදිලි බැවින් යළි චෝදනා ඉදිරිපත් කරන්නැයි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පොලීසියට නියෝග කළේ ය.

නඩු විභාගය අතරමග නවත්වා යළි නිසි ලෙස චෝදනා ගොනු කරන ලෙස මහේස්ත්‍රාත් පොලීසියට උපදෙස් දී තිබේ.

Rate this item
(0 votes)