March 29, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

''ජෝති ඔබ අමරණීයයි''

ආදරණීය අසහාය ගායක අමරණීය ජෝතිපාලයන් අපෙන් වෙන්වී අදට (ජුලී 7) වසර 27ක් ගතවේ.දශක ගණනාවක් පුරා සිංහල සිනමාවේ පසුබිම් ගායනයෙන් රසිකයන්ගේ සිත් වශීකරගත් අසහාය ගායක එච්.අර් ජෝතිපාලයන්ගේ ගීත සහ සුන්දර සිනහව කිසිදා අප මතකයෙන් නොමැකේ.රසිකයින් ඔහුගේ නමෙහි එච්.අර්(H R) හැදින්වුයේ හදවත රත්තරන් යනුවෙනි. ඔහු එතරම් රසිකයන් සමග ජීවත්වු නිරහන්කාර කළාකරුවෙකි

ඔහුගේ නික්ම යෑම ගැන පහතින් නරඹන්න

Rate this item
(0 votes)