October 18, 2017

ඡන්දය කල් දැමීම ගැන ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ විරෝධය

මැතිවරණය කල් නොදැමීම සුදුසු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ වී ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වූ අතර මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට හැකිවන අයුරින් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට මීට පෙර රජය තීරණය කර තිබූ බව සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 August 2017 10:05