November 22, 2017

තව හේතුවක් කියමින් වෛද්‍යවරු සඳුදා වර්ජනයක

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ පැවැත්වූ සයිටම් විරෝධි පාගමනට පොලිසියෙන් සිදුකල පහර දීමට විරෝධය පාමින් රට පුරා වෛද්‍ය වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එළඹෙන මැයි 22 වන සඳුදා උදෑසන 8 සිට දහවල් 12 දක්වා ලංකාව පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

Rate this item
(0 votes)