March 29, 2024

ළමාරක්ෂක අධිකාරියට නව සභාපතිනියක්

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරිය ලෙස නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පත් කර තිබේ.

එම තනතුරේ කටයුතු කළ ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් නව පත් කිරීම සිදු කර ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

මරිනි ද ලිවේරා මහත්මිය පසුගිය සිකුරාදා සිය ධූරයේ වැඩබාරගෙන තිබේ.

Rate this item
(0 votes)