March 29, 2024

කොළඹ නීති සිසුන් පාර වසයි

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ, තුන්මුල්ල සිට තර්ස්ටන් විදුහල දක්වා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සන්දේශයක් භාර දීම සඳහා නීති පීඨයේ සිසුන් පිරිසක් විසින් කොළඹ විශ්වවිද්‍යාල මන්දිරය වෙත ගමන් කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් වාහන තදබදයක් ඇති වී ඇති බවයි.   

Rate this item
(0 votes)
Last modified on Monday, 24 March 2014 10:59