April 16, 2024

පාසල නිල ඇඳුම වර්ණවත් වෙයි?

February 28, 2017

එක් එක් පළාත්වල පවතින දේශගුණයට ගැලපෙන පරිදි පාසල් නිල ඇඳුමේ ආකෘතිය සහ වර්ණය වෙනස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුරුණෑගල - මලියදේව විද්‍යාලයේ ඊයේ (27) පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

සිසුන්ගේ මනස නිදහස් වන ආකාරයේ ඇඳුම් සකස් විය යුතු බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 February 2017 10:21