April 25, 2024

කන්ටේනර් රථයක් දෙහිවල ගුවන් පාලමේ ගැටෙයි

February 27, 2017

දෙහිවල ගාලුපාර නව ගුවන්පාලම අසල කොළඹ දෙසින් පැමිණෙන මාර්ගයේ කෙළවර ගුවන් පාලමේ යකඩ වැට කඩාගෙන කන්ටේනර් රථයක් කඩා වැදීමෙන් පාලමට දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අද (27) අලුයම සිදුවූ මෙම අනතුරින් කන්ටේනර් රියටද බරපතල හානි සිදුව ඇත.

එම අනතුරින් පුද්ගලයන් කිසිවකුට හෝ අනතුරක් වී නැත.

Rate this item
(0 votes)