මහරගම 'පීසා හට්' ආයතනයෙන් ලබාදුන් බිල්පතක පාරිභෝගිකයාගේ නම වෙනුවට 'mr.fucker' ලෙස සඳහන් කර තිබූ පුවතක් වාර්තා වේ.
මෙම සිදුවීමත් සමග එම පාරිභෝගිකයා 'පීසා හට්' ආයතනයට සහ පාරිභෝගික අධිකාරියට මේ පිළිබඳ පැමිණිළි කර තිබේ.
අදාළ පාරිභෝගිකයා මෙම සිදුවීමත් සමග සිත්තැවුලකට පත් ව ඇති බවත් මේ සම්බන්ධයෙන් 'පීසා හට්' ආයතනයෙන් එම පුද්ගලයාට සතුටුදායක පිළිතුරුක් ලබා නොදුන් බවත් වාර්තාවේ.