March 29, 2024

සන්ධානයේ හිටපු සභාපති 'චණ්ඩි මල්ලිගේ පුතා' බඩදරු අම්මාට පහර දෙයි

චණ්ඩි මල්ලී නමින් ප්‍රසිද්ධ එජනිස පළාත්සභා මන්ත්‍රී එම්.කේ රංජිත් මහතාගේ පුත්‍රයා වන එම්.කේ අමිල කල පහරදීමක් නිසා ගැබිනියක හා ඇගේ පුරුෂයා රෝහල්ගත කර තිබේ.ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමක් අනවසරයෙන් සංවර්ධනය කර අතර ඊට යාබද ඉඩමද බැකෝ එයට එකතුකර ගැනීමට යාමේ දී එහි හිමිකරුවන්ට මෙම  පහරදීම සිදුකර ඇත.

එම්.කේ. අමිල ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිව සිටි අතර අයවැය පරාජයට පත්වීම නිසා තනතුර අහිමිවිය.

 

Rate this item
(1 Vote)