March 28, 2024

ඌව ලබන සතියේ විසුරුවයි

ඌව පළාත් සභාව ජුලි මස 01 වැනිදා විසුරුවා හැර සැප්තැම්බර් මස මුල්භාගයේදී එහි ඡන්ද විමසීම සිදු කිරීමට රජය අදහස් කර ඇත.ලබන සතියේදී විසුරුවා හැරීමට රජය තීරණය කර තිබේ. ප්‍රධාන ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා සභාව විසුරුවා හරින ලෙස ආණ්‌ඩුකාර නන්ද මැතිව් මහතාගෙන් ලබන සතියේදී  ඉල්ලා සිටීමට නියමිතය.

Rate this item
(0 votes)