March 29, 2024

වයිකෝගෙන් ලංකාවට රතු එළියක්

 ඉන්දීය ලෝක් සභා මැතිවරණයෙන් ජයගතහොත් එල්.ටී.ටී.ඊ. යට එරෙහි  තහනම ඉවත් කරන  බව එම්.ඩි.එම්.කේ.පක්ෂයේ නායක වයිකෝ අවධාරණය කර ඇත . කච්චතිව් දූපත යළි පවරා ගැනීම, ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම යන කරුණු සම්බන්ධයෙන්ද ඔහු සහාය පළ කර තිබේ .වයිකෝ මේ බව සඳහන් කර ඇත්තේ පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය එළිදක්වමිනි.

Rate this item
(0 votes)