March 29, 2024

අළුත්ගම කඩ කඩා බඩු සොරාගත් අයෙක් අත්අඩංගුවට.

අළුත්ගම සිද්ධියේ දී කඩයක් කඩා එහි සිල්ලර බඩු සොරාගෙන ළඟ තබාගත් අයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී නිවෙස්නලට ගල් ගැසූ  තවත් දෙදෙනෙකුද එදිනම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මේ අතර ලීවල ගැසු කළු කොඩි හතලිහක් කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු ද බේරුවලදී පොලිස් අත්අඩංගුවට පත් විය.

 

Rate this item
(0 votes)