April 19, 2024

(UPDATE) ඇළහැර හිමියන් ඝාතනය කර සෙරප්පු දමා ගිහින්..

ඇළහැර ධම්මරතන හිමිගේ ඝාතකයාගේ යැයි සැකකරන සෙරෙප්පු යුගලයක්, දුම්වැටියක් හා මත්පැන් බෝතලයක් පන්සල් භූමියේ තිබු බව පොලීසිය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 June 2014 12:14