April 20, 2024

දුන්නේ බූන්දි...තිබ්බේ කුඩු..

සෞදි අරාබියේ රැකියාවක් සඳහා යන අංකුඹුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එරට  සිටින පුද්ගලයෙකුට යැවීම සඳහා භාරදුන් බූන්දි පාර්සලයක හොරොයින් තොගය අසුරා තිබූ බව පොලීසිය සඳහන් කරයි. මෙහි හෙරොයින්වලට අමතරව මත් බෙහෙත් විශේෂයක් තිබු බව ද පොලීසිය පවසයි.

හෙරොයින් ග‍්‍රෑම් 37 ක් මෙහි තිබී ඇති අතර  තිදෙනෙක් අංකුඹුර පොලීසිය විසින්  අත් අඩංගුවට ගෙන ඇත.

 

Rate this item
(0 votes)