March 29, 2024

NOLIMIT ගින්න කටකතා පතුරවයි

පානදුර නගරයේ NOLIMIT වෙළෙඳසැලේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් වැරදි කටකතා පැතිරෙමින් ඇතැයි පොලිසිය පවසයි.එවැනි කටකතාවලට රැවටී ප‍්‍රකෝපකාරී නොවන ලෙස  පොලිසිය මහජනතාව වෙත දැනුම් දී සිටියි.

ගිනිගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වූ සාක්ෂි කිසිවක් හමු වී නැත.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 June 2014 15:00