April 20, 2024

තලගොයි මරා අත්අඩංගුවට

අධි ආරක්ෂිත උරඟයින්වන තලගොයි 08 දෙනෙක් මරා එම මස් වේලා අලෙවියට රැගෙන යමින් සිටිය දී සැකකරුවන් දෙදෙනෙක් පරාක්‍රම සමුද්‍රය ප්‍රදේශයේ දී අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යාන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී එක් සැකකරුවෙක් පළාගොස් ඇත.

සැකකරුවන් කාලයක් තිසසේ එලෙස තලගොයි මරා සංචාරක හෝටල් වෙත අලෙවි කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 20 March 2014 17:12