April 24, 2024

උඩුවේ හිමිට CIDයෙන් කැදවීමක්

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට හෙට (26) ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වූ අපවත් වී වදාළ මාඳුළුවාවේ සෝභිත හිමියන් අපවත් කළ බවට උඩුවේ ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් මෙම ප්‍රකාශය ලබාගැනීමට සූදානම් බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2016 17:42