April 20, 2024

නව දුම්රිය කාලසටහන මෙන්න

මෙම මස 30 වැනි බදාදා සිට දුම්රිය ගමන් වාර කිහිපයක කාලසටහන වෙනස් කිරීමට නියමිත බව වාර්තා වේ.

මගී අවශ්‍යතා මත මෙම නව කාලසටහන හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා  කියාසිටියේ එය අත්හදා බැලීමක් ලෙස ආරම්භ කරන බවත් අවශ්‍යතාව මත අවශ්‍යය වෙනස්කම් ඉදිරියේදී සිදු කරන බවත් ය.

නව කාලසටහනට අනුව ප‍්‍රධාන මාර්ගයේ, උතුරු මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ මෙන්ම මාතලේ මාර්ගයේ ද දුම්රිය ගමන්වාර වෙනස් වනු ඇති.

නව දුම්රිය කාලසටහන පහතින් බලන්න.

 

Rate this item
(5 votes)
Last modified on Friday, 25 March 2016 09:19