April 19, 2024

බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම 

සිය බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට බලපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

2011 වසරේ ජනවාරි මාසයේ දී අහුන්ගල්ලේ දී මෙම ඝාතතය සිදුකොට ඇති අතර මරණ දඬුවම නියම වූ පුද්ගලයා වයස 50ක්වන අයෙක් බව පොලීසිය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)