March 29, 2024

හම්බන්තොටින් ගමට යන්නත් අධිවේගී මාර්ගයක්

හම්බන්තොට මත්තල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කිලෝමීටර් 16 ක් පමණ දුර ඇති මේ අධිවේගී මාර්ගය ඉදිකිරීම් සඳහා හම්බන්තොට ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම සේවක වසම් හතරක ඉඩම් මාස හයක් ඇතුළත අත්පත් කර ගැනීමට කටයුතු කෙරේ.

මේ අනුව බැල්ලගස්වැව, සමෝදාගම, එලල්ල, කැටන්වැව යන ග‍්‍රාම සේවා වසම්වල ඉඩම් පවරා ගැනීම කඩිනමින් කි‍්‍රයාත්මක කිරීමට ද පියවර ගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 June 2014 07:58