March 29, 2024

අධික වර්ෂාවට ජීවිත 13 ක් බිලිගනී

අධික වර්ෂාව හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූවන් ගණන 13 දක්වා ඉහළ ගොස් ඇත.

මින් මරණ 12ක් ම කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර අනෙක් මරණ දෙක කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදහන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මතුගමින් මරණ 7ක්, බුලත්සින්හලින් මරණ 2ක්, මීගහතැන්න සහ වැලිපැන්න මරණ 2ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම ප්‍රදේශයෙන් මරණ 2ක් ලෙස මෙම මරණ වාර්තා වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 June 2014 17:02