March 29, 2024

එජාපය රේඩාර් පථයෙන් ඉවතට

රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ නායකත්වයේ තවදුරටත් රැදී සිටින්නේ නම් එජාපය නොබෝ දිනකින් ජනතාවගේ රේඩාර් පථයෙන් ඉවත් වන පක්ෂයක් බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

මෙම ඡන්දයෙන් පසු ලෝකයේ රටවල් මැලේසියානු ගුවන් යානය හොයනවා සේ එජාප පාක්ෂිකයන් සෙවීමට ද එජාප අපේක්ෂකයින්ට සිදුවන බවද නියෝජ්‍ය කතානායකවරයා පෙන්වා දෙයි.

ඔහු මේ බව පැවසුවේ ඉමදුව කෝදාගොඩ ප්‍රදේශයේ පැවති ජේකේඩී ජයවික්‍රම මහතාගේ ජය තහවුරු කිරීමේ සන්ධාන ජන හමුවක දීය.

 ලංකින්ද නානායක්කාර 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 13:08