April 24, 2024

දින දෙකේ දරුවෙක් වැසිකිලි වළේ

දෙමටගොඩ ආරමව පෙදෙසේ පොදු වැසිකිලි වලක තිබී දින දෙකක් පමණ වයසැති බිලිඳු මළ සිරුරක් හමුව ඇත.දෙමටගොඩ පොලිසිය සදහන් කළේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවයි.බිළිඳා පිලිබඳ මෙතෙක් තොරතුරුද අනාවරණයවී නොමැත.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 22 May 2014 11:39