April 20, 2024

සාපෙළ විභාගයේ ප්‍රතිඵල ලඟදීම 

2013 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 10 හෝ ඊට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

 

2013 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පසුගිය දෙසැම්බර් 10 වැනි දා සිට 20 වැනි දා දක්වා පැවැත්විණි. 

ඒ සඳහා පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ අසූ හතර දහසක් පෙනී සිටි අතර පෞද්ගලික අයදුම්කරුවන් එක්ලක්ෂ අනූහය දහස් එකසීයයක් පෙනී සිටි බව විභාග දෙපාර්තාමේන්තුව පවසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 March 2014 13:44