March 29, 2024

නවලෝක තොරණ

වෙසක් මංගල්‍ය නිමිති කොටගෙන කොළඹ,නවලෝක තොරණ වෙසක් පෝදා සිට ප්‍රදර්ශණය කරනු ලබයි.
58වන වරටත් පවත්වන මෙම තොරණේහි කථා වස්තුව වන්නේ දස පාරමිතාවයි. නවලෝක සමුහ ව්‍යාපාරය අනුග්‍රයෙන් ප්‍රදර්ශණය කරනු ඇත

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 May 2014 07:18