April 25, 2024

ඡන්ද කාඩ්පත් ගිනි තබයි

ඉකුත් 17 වැනිදා අකුරැස්ස විල්පිට ප‍්‍රදේශයේදී ඡන්ද කාඩ්පත් 167 ක් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කොල්ලකා ගිය බවට තැපැල්කරුවකු විසින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ අසත්‍ය පැමිණිල්ලක් අකුරැස්ස පොලිසිය වෙත කර ඇති බවට වාර්තාවේ.

මීට දින 10 කට පමණ පෙරදී තැපැල්කරු ඡන්ද කාඩ්පත් බෙදමින් සිටින අතර තුර දිවා ආහාරය සඳහා තම නිවසට පැමිණි අවස්ථාවේ මානසික ආබාධයකින් පෙලෙන බව පවසන තැපැල්කරුගේ මව මෙම ඡන්ද කාඩ් ඇතුළු තැපැල් ද්‍රව්‍ය තොගයක් ගිනි තබා විනාශ කර ඇති බවට හෙලිවී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් තැපැල්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර 18 වැනිදා ඔහු මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 March 2014 09:07