April 19, 2024

අයිස් වර්ෂාවෙන් හානි

වැලිමඩ, හිඟුරුගමුව ප්‍රදේශයට ඊයේ අයිස් වර්ෂාවත් සමග ඇති වූ දැඩි කුණාටු සහිත තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටී නිවාස 06 කට පමණ හානි සිදු වී තිබේ.

තව ද එම ප්‍රදේශයේ එළවළු සහ පළතුරු වගා රැසක් විනාශ වී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කරයි.

වාරි මාර්ග රැසක් සහ වගා බිම් රැසක් ද ඉන් විනාශයට පත් ව තිබේ.

‍ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 May 2014 13:32