March 29, 2024

කොළඹ නගරාධිපති බණ්ඩාරවෙලට?

බණ්ඩාරවෙල නගර සභාව රටට ආදර්ශයක් සපයා ඇති බැවින් කොළඹ නගරාධිපතිවරයා බණ්ඩාරවෙලට ගෙන්විය යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව අද(11) බණ්ඩාරවෙලදී පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව පවසා ඇත.

 

Rate this item
(0 votes)