April 25, 2024

ශී‍්‍රපාදස්ථානය පුජා භූමියක් ලෙස ප්‍රකාශයට

ශී‍්‍රපාදස්ථානය අවට නල්ලතන්නිය හා ඉඳිකටුපාන ප‍්‍රදේශය පුජා භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ.

ඒ අනුව නුවරඑළිය, රත්නපුරය හා කෑගල්ල දිස්ති‍්‍රක්කවලට මායිම් වී ඇති මෙහි පූජා භුමියක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලබන්නේ අක්කර 99 රුඩි 3 පර්චස් 4 ක් වූ බිම් ප‍්‍රමාණයකි.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් මෙය පුජාභුමියක් ලෙස ප‍්‍රකාශයට පත් කරනු ලබන්නේ 1940 ඔක්තෝම්බර් 25 8675 දරන ගැසට් පත‍්‍රයට අනුවය.

ඊට අමතරව නල්ලතන්නිය හා ඉඳිකටුපාන අතර මීටර් 30 ක තීරුවකින් යුතුව මාර්ගය සකස් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)