April 18, 2024

රුසියාවේ ජාතික ගීය වැරදියට වයයි

රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූටීන්, ඊජිප්තුවේ ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසි 10 වැනි දා කයිරෝ අගනුවර දී මුණගැසුණේ ය.

නායකයන් දෙදෙනා ඉතා සුහද ව එකිනෙකා පිළිගත්ත ද ඊජිප්තු හමුදාව රුසියානු ජාතික ගීය වාදනය කළ අවස්ථාව නම් රුසියානු නායකයාගේ අප්‍රසාදයට ලක් වන්නට ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාව සටහන් වූ කෙටි වීඩියෝ පටය අන්තර්ජාලය ඔස්සේ අතිවිශාල පිරිසක් නරඹා තිබුණි.

බීබීසි

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 February 2015 14:17